උසස් පෙළ විභාගය හා ශිෂත්ව විභාගය කල් දැමේ..!

උසස් පෙළ විභාගය හා ශිෂත්ව විභාගය කල් දැමේ..

උසස් පෙළ විභාගය හා ශිෂත්ව විභාගය කල් දැමීමට තීරණය කර තිබෙ..

ඒ අනුව උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 23 වන දා සිට පෙබරවාරී 17 දක්වාත් , ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වනදා පැවැත් වීමට තීරණය කර ඈති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන මහතා නිවේදනය කළේය…

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top