කදුළු ගෑස් ගේන්න ඩොලර් නෑ..

download 2

ශ්‍රී ලංකා පොලිසියට ලබන වසර සඳහා අවශ්‍ය වන කඳුළු ගෑස් සහ උණ්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ ලබා ගැනීම ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබේ.

එම ද්‍රව්‍යයන් විදේශයන්ගෙන් ගෙන්වන සැපයුම්කරුවන්ට අවශ්‍ය ඩොලර් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මීට හේතු වී ඇත.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ භාණ්ඩ ආනයනය අපහසු වුවද කලින් ගෙනා ගබඩාවල ඇති භාණ්ඩ තවදුරටත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ගත හැකි බවයි.

2022 වසරේදීද මෙම භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කර ගැනීම ගැටලුකාරී තත්ත්වයක පත්වූ නමුත් පසුව එය විසදාගනු ලැබින.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top