කොල්ලුපිටිය සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

prostitute home

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත, කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ඇත.

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එහි දී තායිලන්ත ජාතික කාන්තාවක් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

එහි කලමණාකාරවරයා ලෙස කටයුතු කළ යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසයේ සිටි තායිලන්ත ජාතික කාන්තාවන් රුපියල් පහළොස් දහසක මුදලකට අලෙවි කර ඇත්තේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top