කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ රතු නිවේදන…….

rthrthr

මහනුවර ,කෑගල්ල ,නුවරඑළිය, රත්නපුර, කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන (06 SEPTEMBER) නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top