චාමිකගේ වැරැද්ද කාමරේ බුදු පිළිමයක් තබා ගැනීමද..? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

chamika karunaratne

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ට ආගමික බලපෑම නිසාවෙන් අසාධාරණයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව සෙවීම සඳහා තමන් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ගුවන්විදුලි නාළිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ චාමික කරුණාරත්න පිළිබඳව ද තමන් මැදිහත් වී කරුණු සොයා බලන බවයි.

Chamika Karunaratne 2
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top