ටැටූ ගහපු සුන්දර යුවතියො ලංකාවේ ඇවිත් කරපු ලස්සන වැඩක්

ටැටූ ගහපු සුන්දර යුවතියො ලංකාවේ ඇවිත් කරපු ලස්සන වැඩක්

ටෑටු එකක් ගෑහුවම , උන් රස්තියාදුකරයො , කුඩ්ඩො කියල හිතන ලංකාව වගේ රටකට මේ ටැටූ ගහලා හිපියෝ වගේ ඉන්න විදේශිකයො සෙට්එක අහංගම , ලංකාවේ ඉන්න නෝනා මහත්වරැ කාලා බීලා පාරට විසි කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතු වෙන්නේ නැති වෙන්න ඇල මාර්ග කිහිපයකට ආරක්ෂිත ක්‍රමවේදයක් එකතුකර ඈත. ❤️

මේ ඉන්නේ ලොව පුරා විසිරී සිටින ටැටූ ආර්ටිස්ලා එකතුවක්. කුණු ඇලවල් වල බැහැගෙන විදේශ රටකට ඇවිත් මේ වගේ දෙයක් කරන්නේ ඔවුන් ස්භාවධර්මයට ඈත්තටම ආදරේ කරන මිනිස්සු නිසා…

311583125 186840023873152 8786646927582255875 n

විනය කියන්නේ ඒකට. විනය කියන එකෙන් හැදෙන්නත් ඕන පරිසරයට ආදරය කරන මනුස්සයෙක් , ඒකට පොඩි කාලේ ඉදන් පාසලේ විනය හදනවා කියලා හැදෙන්න ඕන කොණ්ඩෙ රැවුල කලිසම ගවුම නෙවෙයි , රටට ලෝකයට තමන්ගේ යුතුකම ඉටුකරන මනුස්සයෙක් වේන්නයි ඔන , අපි දියුනුයි කියන ගොඩක් රටවල් ඒ තෑනට ආවෙ විනය නිසා.

ඒ වගේම මනුස්සයෙක් ජජ් වෙන්නත් ඕන , ඒ කියන්නෙ ලංකාවේ මිනිස්සු වෑඩිපුරම කරන්නෙ මිනිස්සුන්ව පෙනුමෙන් ඈදුමින් මනින එක, අපි මිනිස්සුන්ව මනින්න ඔන ඇදුමින් පැලදුමින් , ⁣රෑපයෙන් නෙවෙයි ක්‍රියාවෙන් , ඒක බුදු දහමෙත් සදහන් වෙනවා.

රෙස්පෙක්ට් කොල්ලනේ කෙල්ලනේ , ඔබත් ⁣මේ වගේ අයට කරන හොදම රෙස්පෙක්ට් එක පරිසරයට පොඩි ටොපි කොලයක්වත් විසිනොකර ඉන්න එක. ❤️

312354694 186840053873149 922503761100799759 n
311661692 186839973873157 2173657758309929682 n
311575527 186839867206501 45466431589820020 n
311691887 186839917206496 1752419127806411778 n
311715064 186839943873160 7918614845005835652 n
311866311 186839893873165 8579866120066714207 n
311947281 186839840539837 4097101891331057478 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top