තවත් කැබිනට් අමාත්‍යවරුන් 10… හදිසියේ අද දිවුරුම්දෙන ලකුනු…!

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10.

කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරති. මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරති..

මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් , සියලුමදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බව සෑලවේ…

මේ අතර මේ සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ දී පැවැත්වීමට නියමිතයි , සහ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වීමට සැලසුම් කර තිබේනවා… මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බවයි සෑලවෙන්නේ…

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි….

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top