දිනකට නිදාගතයුතු පැය ගනන හරියටම දැනගන්න. නෑත්නම් මරනය ඔබවෙත

දිනකට නිදාගතයුතු පැය ගනන හරියටම දැනගන්න. නෑත්නම් මරනය ඔබවෙත

 විවිධ රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඈත්තේ දිනකට පැය 5කට වඩා අඩුවෙන් නිදා ගන්නා අය බව අලුත් සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබෙ..

සිවිල් සේවකයන් 8,000ක් පමණ යොදාගෙන එක්සත් රාජධානියේ PLoS Medicine නමැති ආයතනයක් සිදුකල සමීක්‍ෂණයකින් මේ බව හෙළි වී ඇත..

මේ සදහා ඔවුන් , සහභාගි වූවන්ගේ නින්ද සහ විවිධ ලෙඩ රෝග අතර සම්බන්ධය පිළිබඳව දශක දෙකක පමණ කාලයක් අධ්‍යයනය කර තිබේ…

දිනකට පැය 5කට වඩා අඩු කාලයක් නිදා ගන්නා අවුරුදු 50ට ආසන්න වයස්වල පසුවන්නන් පිලිකා , දියවැඩියාව, හෘද රෝග වැනි තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඇත. පෑය 7ක් හෝ ඊට වැඩි කාලයක් නිදා ගන්නා අයට වඩා මෙම පැය 5කට වඩා අඩු කාලයක් නිදා ගන්නා පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරු වීමට ඇති හැකියාව 30 % කින් පමණ වැඩි බව PLoS Medicine ආයතනය සමීක්‍ෂණයෙන් හෙළිකරතිබේ..

පහසුවෙන් නින්ද ළඟා කර ගැනීමට උදව් වන සරල ක්‍රියාමාර්ග විශේෂඥයෝ පෙන්වා දෙති.

murat deniz model women blonde legs hd wallpaper preview

1. නිදා ගැනීමට ආසන්න වෙද්දී ජංගම දුරකතනය වැනි උපාන්ග දෙස බලාගෙන වැඩ කිරීමෙන් වැළකීම. 2. දිවා කාලයේ නිදා ගැනීමෙන් වැළකීම. 3. රාත්‍රි කාලයේ මත්පැන් , කෝපි වැනි දේ පානය නොකිරීම ට වගබලා ගෑනීම. 4. කෙනෙකුට නින්ද නොයාම ගැන වුවමනාවට වඩා සිත කරදර කර ගැනීම ද නින්ද තවදුරටත් පලවා හරින්නක් ලෙස සැලකේ.

එහිදී කළ යුත්තේ ඒ ගැන අමතක කර සංගීතයට සවන් දීම , පොතක් කියවීම, භාවනාව වැනි  සිත සන්සුන් කරන කටයුත්තක් කිරීමෙන් බොහෝ දුරට නිදිමත ළඟා වීමට ඉඩ ඇති බව පිලිගෑනේ…

මනෝ වෛද්‍යවරුන් වයස අනුව දිනකට නිදාගතයුතු පෑය ගනනක් නිර්දෙශ කරයි.. පහලින් එය

sleep
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top