“ආදරේ මගේ වුණා”..පුංචි තිරයේ අහිංසකාවිය ආශා එදිරිසිංහගේ ලස්සනම දවස හැඩ වුනු හැටි..(VIDEO/PHOTOS)

gfhgfg

පුංචි තිරය හැඩකරන කවුරුත් ආදරය කරන අහිංසකාවි ලෙස කාගෙත් ආදරය දිනූ රංගන ශිල්පිනි ආශා එදිරිසිංහගේ මෑතකදී එළියට ආ ගී නිර්මාණය තමයි “ආදරේ මගේ වුණා” කියන්නේ.

රංගනයට විතරක් නෙවෙයි ගායනයටත් අපූරු දස්කම් දක්වන ඇයට මේ අපූරු නිර්මාණය වෙනුවෙන් ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා. 

ඔන්න ඉතින් ගීතයේ අපූරු ඡායාරූප එකතුවක් ද මේ විදියට එළියට ඇවිත් තිබුණා…

23 63d7f3b4cdcde
23 63d7f3b46c2a0
23 63d7f3b53d317
23 63d7f3b66a57a
23 63d7f3b792a69
23 63d7f3b80589c
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top