නාසා Dart මෙහෙයුම (අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය) සාර්ථකයි…

නාසා Dart මෙහෙයුම

නාසා ආයතනය දියත් කරනු ලැබූ Dart මෙහෙයුම ඊයේ දිනයේ මෙලෙස සාර්ථකත්වයට පත්ව ඇති බව වාර් තා වන්නේ. එය ලෝකය රැකගැනීම සඳහා නාසා ආයතනය කළ සුවිශේෂී මෙහෙයුමක් බව සදහන්. මෙහිදී සිදු කර ඈත්තේ කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යාවකාශ යානයක් ග්‍රාහකයක ඝට්ටනය වීමට සෑලෑස්වීමයි. මෙය හරහා නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ පෘථිවියේ ඝට්ටණය වීමේ අවධානමක් ඇති ග්‍රහක කොටස්වල ගමන් මාර්ගය වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලීමය. ඉදිරියේදී පෘථිවිය වෙත විශ්වයෙන් අනාගතයෙදි එල්ලවිය හැකි එවැනි අවදානමකින් ගැලවීම සඳහා මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර් තා කර තිබෙන්නේ. ඉතිහාසයේ සඳහන් වන පරිදි වසර මිලියන 65කට පමණ සිදුවූ දැවැන්ත ග්‍රහකයක ඝට්ටනයක් නිසාවෙන් පෘථිවියේ සමස්ථ ජීවයෙන් සියයට 75ක ප්‍රතිශතයක් වඳවීමට ලක්ව ඇති බවය.

Dart මෙහෙයුමට අදාළ නාසා ආයතනය විසින් ගෙන ආ සජීවී විකාශය පහතින්.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top