පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳන්න වෙනම වෙබ් අඩවියක්

MentalHealth Flickr 1200x550 1

පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් නවතම වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා.

JW.ORG සංවිධානය විසින් මෙම නව වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර පාසල සහ සරසවි බිමේ සිදුවන කායික සහ මානසික හිංසනය සංසිඳවීමට නම් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සුවපත් කර එමඟින් බොහෝ ගැටළු නිරාකරණය කරගත හැකි බවයි එම සංවිධානය පවසන්නේ.

ඔවුන් සඳහන් කරන්නේ එම වෙබ් අඩවිය මඟින් දරුවන්ගේ මනස සුවපත් කරන විවිධ ආගමික විධික්‍රම සහ ගැඹුරු චිත්ත දමනයන් තුළින් සිතුවිලි සංවරකම ගන්නා අයුරු සම්බන්ධව නිසි අවබෝධයක් ලබා දෙන බවයි.

උපදේශාත්මක වීඩියෝ, කාටුන් වැනි අන්තර්ගතයන් හේතුවෙන් දරුවන්ට කැමැති පරිශිලන මාධ්‍යයක් ඔස්සේ උපදේශාත්මක ඉගැන්වීම්වලට සම්බන්ධ විය හැකි බවයි එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top