බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ ගැන ගත් අලුත් තීරණය..

download 3

තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් මව් රැජිණ පැළඳි කිරුළ රාජකීය සම්ප්‍රදායට අනුව නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කරයි.

ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙස හදුන්වන මෙම කිරුළ බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේ දී පළඳවයි.

රාජාභිෂේකයෙන් පසු එය නැවතත් තැන්පත් කර තැබෙන්නේ ලන්ඩන් කුළුණණේ ය.

ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් ලන්ඩන් කුළුණෙන් ඉවතට ගෙන මෙම කිරුළ නවීකරණය ආරම්භ කර ඇති බව බකිංහැම් මාලිගාව පවසයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top