බුරිය විදලා ටැටූ එකක් ගහපු පලියට කෙල්ලෙක් වල් වෙන්නෙ නැහැ- ඉෂානි විජේතුංග (PHOTOS) මෙය ඈයවිසින් කියුවේ නෑතිබවට ඈයගෙන් ආන්දොලාත්මක ප්‍රකාශයක්…

Ishani Wijethunga

බුරිය විදලා ටැටූ එකක් ගහපු පලියට කෙල්ලෙක් වල් වෙන්නෙ නැහැ- ඉෂානි විජේතුංග (PHOTOS) මෙය ඈයවිසින් කියුවේ නෑතිබවට ඈයගෙන් ආන්දොලාත්මක ප්‍රකාශයක්…

NewsPaper Article =

දෙවෙනි ඉනිමේ අරුණිගේ චරිතය හරහා අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඉෂානි විජේතුංග කියලා කියන්නේ. ඉතින් ඕනෑම කෙනෙක් තරුණ කාලෙදි විලාසිතා කරලා ලස්සනට ඉන්න ඕන කියලයි ඇය කියන්නේ. ඒ වගේම අලුත් විදිහෙ විලාසිතා කරන්න ඇය ගොඩක් කැමැතියි කියලත් ඇය කියනවා. 

276127561 450877253492494 7393270656730507801 n

ඉතින් ඒ නිසා ඇය ඇයගේ ශරීරයේ බුරිය ප්‍රදේශය විදලා කරාබුවක් පලඳලා තියෙනවා. ඒක ඇත්තටම ලෝකයේ තරුණ පරම්පරාව අතර ජනප්‍රිය කලාවක් වගේම ලස්සන විලාසිතාවක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම තමයි ඇය ඇයගේ උරහිස ප්‍රදේශයේ මල්වැලක ටැටූ එකක් කරලා තියනවා. ඉතින් ඒ වගේ විලාසිතා කරන්න ඇය ගොඩක් ආස කෙනෙක්. 

307377690 573909237855961 1115806402207715085 n

 ඒ නිසාම ඇය මොන විදිහෙ විලාසිතාවක් කළත් කරන්නෙ ඇයගේ අම්මාගේ අවසරය අරගෙන. ඒ වගේම මේ තරුණ වයස හැමදාම තියෙන එකක් නෙවෙයි නිසා මේ කාලය ඇතුළත ඇය කැමැති විදිහට විලාසිතා කරලා සතුටින් ඉන්නලු ඇයට ඕන. කොහොම නමුත් අද ඉන්න තරුණ පරම්පරාව නම් මේ දේවල් ගැන වැරදියට හිතන්නෙ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.  

මෙම දෙරන අරුන මගින් පලකල මෙම පුවත ඈය විසින් ලබානොදුන් සමූක සගච්චාවක් බව ඈය විසින් සමාජමාද්ය වෙත අදහස් යොමු කරමින් සදහන් කරයි..

ඈයගේ ප්‍රකාශය =

”මෙවැනි කිසිම විස්තරයක් කිසිම news paper එකකට මා විසින් ලබා දී නැත 🙏 කිසිම වගකීමක් නැතිව පිස්සො වගේ තමන්ට හිතෙන හිතෙන දේවල් ලියලා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.. ”

gshr 1
81074787 3069277903087191 7552179431389790208 n

55523520 2528190807195906 2288275519231229952 n
280029365 478448774068675 3980759759532100499 n
286441654 501796615067224 7712702707590445116 n
286450390 506092681304284 4315777989896548278 n
310930896 588305056416379 8005578397242908504 n
312845284 601796718400546 8401457873127366335 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top