මත්පැන් සතොසටත් \ ස්තාන

මත්පැන් සතොසටත්

සුරාබදු ආදායම් වැඩිකිරීමේ පියවරක් වශයෙන් දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් සිදු කොට ඇත.

ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය (සුරාබද්දට යටත් ද්‍රව්‍ය) යටතේ සුදුසුකම් සපුරා ඇති සියලු සතොස වෙළෙඳසල් වෙත කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීමට කටයුතු සම්පාදනය වෙමින් පවතියි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් පසු සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top