මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත බොරතෙල් නැව දින 21ක් මුහුදේ – ප්‍රමාද ගාස්තු ඩොලර් මිලියන 03යි

මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත බොරතෙල් නැව දින 21ක් මුහුදේ - ප්‍රමාද ගාස්තු ඩොලර් මිලියන 03යි

මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට රුපියල් කෝටි 2500ක් හෙවත් ඩොලර් කෝටි 7 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 21 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කර ඈත.

නෞකාව නැංගුරම්ලා තිබෙන එක් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු අතර ඒ අනුව එම නෞකාවට මේ වන විට ඩොලර් ලක්‍ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වී ඈති බවත් පැවසේ.

කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් වර්ගය අඩංගු මෙම නෞකාව පසුගිය (9) මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බවත් මෙම නෞකාව නිදහස් කරගැනීමට භාණ්ඩාගාරය සහ මුදල් අමාතයංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඌරල් නැමැති බොරතෙල් වර්ගය ප්‍රමිතියෙන් තොර බවට මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබෙන අවස්තාවක නෑවතත් එවෑනිම බාල බොරතෙල් වර්ගයක් මෙය ඌවොත් ජනතාව තවත් කබලෙන් ලිපට වෑටෙනු ඈත…

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top