ලංකාවේ වාහන මිල ගණන් වේගයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..

car price

මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වනවා. ආර්ථික අර්බුධය හේතුවෙන් මේ වන විට මෝටර් රථ ආනයනය සිමා කිරීම හේතුවෙන් රටතුල පවතින වාහන මිල සීග්‍ර ලෙස ඉහල ගොස් තිබුණා.

මේ වනවිට වාහන අමතර කොටස් හිගය හා පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් පහත බසින බවයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

පහළ ගිය මෝටර් රථ වල නව මිල ගණන් පහතින්.

ටොයෝටා රෙයිස් 2019 Rs. 13,500,000

ටොයෝටා CHR 2018 Rs. 11,250,000

නිසාන් X-ට්‍රේල් 2015 Rs. 9,800,000

ටොයෝටා ප්‍රිමියො 2013 Rs. 9,665,000

හොන්ඩා ග්රේස් 2016 Rs. 8,600,000

හොන්ඩා වෙසල් 2014 Rs. 7,650,000

ටොයෝටා ඇක්වා 2015 Rs. 7,500,000

ටොයෝටා විට්ස් 2017 Rs 7,050,000

හොන්ඩා ෆිට් ෂටල් 2012 Rs. 7,050,000

නිසාන් ලීෆ් 2014 Rs. 6,550,000

ටොයෝටා පැසෝ 2017 Rs. 6,150,000

ටොයෝටා ඇක්සියෝ 2007 Rs. 6,050,000

මහේන්ද්‍රා KUV 100 2020 Rs. 5,550,000

ටොයෝටා කොරල්ලා 121 2001 Rs. 4,950,000

සුසූකී වැගන් ආර් 2014 Rs. 4,750,000

හොන්ඩා ෆිට් 2011 Rs. 4,620,000

සුසූකී එවිරි 2012 Rs. 3,825,000

මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් 2018 Rs. 3,390,000

සුසූකී ඇල්ටෝ 2015 Rs. 2,950,000

මයික්‍රෝ පැන්ඩා 2012 Rs.1,900,000

3b9c07e9 d91d 4721 9fa4 7f4df22be90a

සබෑදි ලිපි –

ධනුෂ්ක තරුණිය සමඟ ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ කැමැත්තෙන්ලු…අවසාන හරියෙදිලු අවුල් ගිහින් තියෙන්නෙ.. ඉන්පසු සිදු වූ දේ…
මත්පැන් ගැන අයවැයෙන් කියූ දේ.
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top