අලුත්ම සමීක්‍ෂණ වාර්තාවක් එළියට | මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන්…

nawathama samikshanaya

මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් පසුවන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතන විසින් 2023 පෙබරවාරි මාසයට අදාලව සිදුකරන ලද මත විමසුමකින් මේ බව හෙළි වී ඇත.

එම සමීක්‍ෂණය අනුව මාලිමාවට 43% ජන ප‍්‍රසාදයක් ලැබී ඇති අතර ජාතික ජන බලවේගයට ලැබී ඇත්තේ 30% ක ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා එක්සත් ජාතික පක්ෂය 4% බැගින් ජනතා කැමැත්ත ලබාගෙන ඇත.

එම වාර්තාව පහතින් බලන්න.

1
2 1
3
4 2
5 1
6 1
7 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top