විවාහයෙන් පසු පිට ලිංගික ක්‍රියාකාරකම් තහනම් – එයට පටහැනිව ක්‍රියාකළහොත් සිදුවන දේ..

images 1 1

අද (06) ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් පරිදි විවාහයෙන් පසු පිට ලිංගික හැසිරීම් තහනම් කරනු ලැබුවේ ය.

මෙම නීතිය වසර තුනකින් බලාත්මක වන අතර මෙය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට සංචාරකයන්ට ද අදාළ වේ.

ඒ අනුව බාලි සංචාරය කරන අවිවාහකයන්ට තනි කාමර ලබා දීම, එක්ව ජීවත් වීම තහනම් කිරීමට ද නියමිත අතර එයට පටහැනිව ලිංගිකව එක් වන්නන්ට වසරක් දක්වා සිරදඬුවම් මෙන්ම විශාල දඩ මුදලක් ද නියම වෙයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top