විශාලම මුදල් හුවමාරු ජාලයක් හෑක් කිරිමකට ලක්වේ.. පාඩුව $ MIllION ගනනක්…

hacked

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලයක් වන බයිනෑන්ස් හැක් කිරීමකට ලක්ව ඈත. ඉන් ඩොලර් මිලියන 110ක පමණ පාඩුවක් සිදුව ඇති බවට ගනන්බලා ඈතිබව ඒහි සභාපති පවසයි.

නමුත් ඩොලර් මිලියන 570ක පාඩුවක් සිදුව ඇති බව CNBC මාධ්‍ය වාර්තා කර ඈති අතර Forbs සගරාව එය ඩොලර් මිලියන 110 ලෙස දක්වා ඈත…

crypto cover 1200x1559 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top