ශ්‍රීලනිප යෙන් ඉවත්කෙරු සාමාජිකයින් 6 දෙනාගේ නම් මෙන්න…. විශේෂ නිවේදනයක්..!

Untitled eeft

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් , වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබගත් සියලුදෙනා මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දෙයි.

එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව යමින් කටයුතු කර ඇති බවද එම පක්ෂය දැනුම්දී තිබේ….]

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සමාජිකත්වය සහ පක්ෂයේ මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත් කර ඇත.’

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top