මලයාලම් නළු රෝෂන් හා නිළි දර් ශනා, ප්‍රසන්නගේ ‘ගාඩි‘ බලන්න ලන්කාවට ඇවිත්

darshana rajendran and roshan mathew

ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ගාඩි චිත්‍රපටය නැරඹීම සඳහා පසුගියදා මලයාලම් නළු නිලි දෙපළක් පැමිණ තිබුණි. ඔවුන්  ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කරන අලුත් ම චිත්‍රපටයේ,ප්‍රධාන චරිත නිරුපණය කරන්නට සූදානම් වන  මලයාලම් නළු රෝෂන් මැතිව් සහ මලයාලම් නිළි දර්ශනා රාජේන්ද්‍රන් ය.

මේ අය සමග ශ්‍රී ලංකාවේ මහේන්ද්‍ර පෙරේරාද දායකවී ප්‍රසන්නගේ ඊළඟ නිර්මාණය සිදු කරන්නට යන බවත් ඔවුන් ලංකාවේ පසුගිය දිනවල ස්ථාන නැරඹීම් හා අධ්‍යයන චාරිකාවට සම්බන්ධ වූ බවත් පැවසෙනවා’
රෝෂන් මලයාලම් සිනමාවට සම්බන්ධ වන්නේ 2016 පමණ සිටයි. Aanandam (2016), Koode (2018) සහ Moothon (2019) රඟපා ඇති අතර අවසාන නිර්මාණ දෙකටම සම්මාන දිනා ඇත.

දර්ශනා රාජේන්ද්‍රන් රංගන දිවිය ආරම්භ කළේ 2014 මලයාලම් චිත්‍රපටයක් වන John Paul Vaathil Thurakkunnu චිත්‍රපටියෙනි. Kavan (2017) සහ Irumbu Thirai (2018)  චිත්‍රපට වල ප්‍රධාන චරිතය රඟපෑවාය.

334050796 738326157972562 3072764934644326494 n
333915573 854206525677926 1714014402510779408 n
333915761 512949747579119 1153364356207972861 n
333929534 875754397051806 3582701178590791661 n
333885534 1845511365822425 717995774392242475 n

දර් ශනාගේ වෙනත් චායාරුප-

8af91ad8525639de6f5b7b0dac652aaf
u6yi6ry7i
Darshana Rajendran01 1200
DarshanaRajendran 55
Darshana Rajendran
1
Watch the cute and sweet Darshana Video Song from Pranav Mohanlal s Hridayam Vineeth Sreenivasan Darshana 1635168675
darshana rajendran hd photos wallpapers for mobile download whatsapp re9v
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top