සයිකල් පැදීමේ තරගෙන් කේට් කුමරිය විළියම්ව පරදයි (PHOTOS/VIDEO)

kate middleton and prince william

වේල්සයේ ලෙෂර් සෙන්ටර්හීදී පැවැත්වූ සයිකල් පැදීමේ තරඟයකින් බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය විසින්  ඔටුන්න හිමි විළියම් කුමරුව පරාජය කරන ලද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කේට් සහ විලියම් දෙපළ දකුණු වේල්සය පුරා ස්ථාන ගණනාවක සංචාරයේ යෙදී සිටියදී ඔවුන් එම ප්‍රදේශයන්හි ළමුන් හමු වී තිබෙන අතර ‘ශාන්ත ඩේවිඩ් දිනය’ සැමරීම සඳහා  බීජ රෝපණයක් සිදු කර තිබුණි.

මෙම සංචාරය අතරතුර කේට් , දකුණු වේල්සයේ ඇබෙරවෝන් විවේක මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවකදී එහි ව්‍යායාම් පුහුණු මධ්‍යස්ථානයේදී තම සැමියා සමග තරග කර සයිකල් පැදීමේ තරඟයකින් පරාජයට පත් කර තිබෙයි. මෙහි විශේෂත්වය වන්නෙ ඇය මෙම සමත්කම කර තිබෙන්නේ ඇයගේ අඩි උස සපත්තු පැළඳ සිටියදීම වීම බව ස්කයි නිවුස් වාර්තාවක දැක්වේ.
මෙම සයිකල් පැදීම සිදුකරන්නේ ශාරීරික අභ්‍යාස සඳහා පිහිටුවා තිබූ සයිකල් වලිනි.
 මෙම තරඟය තත්පර 45 ක් ඇතුළත වැඩිම දුරක් පැදිය හැකි කාටදැයි උරගා බැලීම සඳහා සඳහා වූ අතර කේට් අවසන ජයග්‍රහණය කළාය.

GettyImages 1247556737 scaled 1
PORT TALBOT, WALES – FEBRUARY 28: Prince William, Prince of Wales and Catherine, Princess of Wales take part in a spin class during a visit to Aberavon Leisure and Fitness Centre in Port Talbot, to meet local communities and hear about how sport and exercise can support mental health and wellbeing on February 28, 2023 in Port Talbot, United Kingdom. The Prince and Princess of Wales are visiting communities and mental health initiatives in South Wales ahead of St David’s Day, which takes place on March 1. (Photo by Jacob King – WPA Pool/Getty Images)
NA9UwoFfV5bh6fteUZ29TN
8 RHS Chelsea Flower Show 2019 Press Day
120516073343 kate middleton style 18
5
kate middleton outfits lead 1580235046
1 GettyImages 1198354913
kate middleton favourite brands.jpg
prince william and kate middleton s kensington home s odd feature 1598958620
william prince of wales and duke of cornwall and catherine news photo 1675951723
0 JS271252056
16636127620254
KateMiddletonDressesSkirtsDayDressrSCMylwrV9Pl
121014 kate met dress 594 2a3b4e188a90462aae05fa5314c9f956
ee8fb78e23e577b63d54dba8a40d5317
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top