විරෝධතාවයේදී මියගිය අපේක්ෂකයාගේ අවසන් මොහොතට අනුර, ටිල්වින් ඇතුළු පිරිසත් එක්වෙයි – (PHOTOS/VIDEO)

miyagiya pakshikaya


ඉයේ (01) පස්වරුවේ නිවිතිගලදී ,ජාතික ජන බලවේගයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර මියගිය එම පක්ෂ අපේක්ෂකයාගේ අවසන් කටයුතු සිදුකෙරුණි.

අවසන් කටයුතු සිදුකෙරුණු අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා.

දේහය ඊයේ දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමෙන් පසු මහජන ගෞරවය සදහා නිවිතිගල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරුණි.

uti6yi 1
hgtyjtyj 1
78o7t98o
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top