“..මගේ සුද්දී..ආදරේ විතරමයි..” අලුත් පෙම්වතාත් ළඟ තියාගෙන මාධවී වත්සලා සැබෑ කරගත් හීනය – කසුන්ගේනුත් සංවේදී සටහනක්..(PHOTOS)

madhavee anthony new

මේ දිනවල සමාජ මාධ්‍ය වල ජනප්‍රියතම චරිතයක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ. එයට හේතුව උනේ, ඇය හදිසියේ ම ඇගේ ප්‍රේම කතාව ලෝකයට අනාවරණය කිරීම නිසයි.

ඇගේ පෙම්වතා වන්නෙ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල යි. මේ අතර, මාධවී නව උපාධි සහතිකයකට හිමිකම් කියමින්, මීට පැය කිහිපයකට පෙර මුහුණු පොතේ පළ කිරීමක් කර තිබුණා.

කසුන් මහේන්ද්‍රත් ඔහුගේ මුහුණු පොතට මෙම ඡායාරූප පෙළ එක් කර තිබුණේ මාධවීට සුබ පතමින්ම යි.

23 63ff76ac0b12f
23 63ff75d362ec2
287521084 1986468188206720 4364942925327861426 n
315271802 2104353733084831 4283232210041504347 n
275348868 1909272289259644 3616650574326256776 n
273682918 1892447290942144 4959095081775259847 n
271716749 1868314740022066 9024641354210379759 n
271597434 1868314526688754 3249253029100830909 n
gjkluil
23 63ff76ad45a87
23 63ff76acd525b
23 63ff76ab9f817
23 63ff76ab397f7
23 63ff76aadc32e
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top