මාධවීගෙ දෙවෙනි විවාහයේ සැමියා ප්‍රසිද්ධියේ පෝස්ට් එකක් දාල කියපු දේ මෙන්න… ස්ත්‍රී පරාණයක් නිසාලු එහෙම උනේ…(PHOTOS)

milan silva and madhavee anthony

මිලාන් සිල්වා මේ පුද්ගලයා කලාකරුවෙක් නොවුනත් පසුගිය කාලසීමාව පුරාවටම ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කළා.

ඒකට හේතුව ඔහු විවාහ වුණේ ක්ෂේත්රයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන මාධවී ඇන්තනී සමඟ නිසයි.

මේක මාදවීගේ දෙවැනි විවාහය. කොහොමහරි ඇයත් එක්ක ඉතාමත් සතුටින් ඔහු කාලයක් ජීවිතය ගත කළා.

නමුත් අපිට පසුගිය කාල සීමාවේ අවාසනාවට අහන්න ලැබුණු කතාවක් තමයි මේ දෙන්නා විවාහයෙන් වෙන් වෙලා කියන දේ.

ඇත්තටම ඒ ගැන ස්ථිර ම දෙයක් දෙන්නයි එක්කෙනෙක්වත් මාධ්‍යයට කියලා තිබ්බේ නැහැ.

ඒ නිසා කවුරුත් ඒ ගැන චකිතයෙන් තමයි හිටියෙ. නමුත් දැන් මාධවී ඒ ගැන විවෘතව අදහස් ඉදිරිපත් කරලා තිබුණා.

ඒකට හේතුව ඇය තමන්ගේ ආදරණීය අලුත් පෙම්වතා සමඟ අලුත් ජීවිතයක් පටන් ගන්න තීරණය කරපු නිසා.

ඔහු ක්ෂේත්‍රයේ නැගී එන රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල.

කසුන් සහ මාධවී ගැන කටකතා එකිනෙක නිර්මාණය වෙන කාලෙකදි තමයි ඇය මොහු ගැන කියන්න පටන් ගත්තේ.

කොහොමහරි මේ දෙන්නා ඉතාමත් ඉක්මනින් විවාහ වෙන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඇය මිලාන් ගෙන් වෙන් වුනත් මිලාන් කිසිම අවස්ථාවකදී ඇයට බැණ වැදීමක් කරලා නැහැ.

කොටින්ම ඔහුගේ මුහුණු පොතට සමහර පුද්ගලයන් මාදවීගේ සහ අලුත් පෙම්වතාගේ ඡායාරූප එකතු කරද්දී පවා ඔහු ඒ වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.

ඒ වගේම තමයි මේ සම්බන්ධතාවය නැති උනේ මුල ඉදන්ම තිබ්බ නොගැලපීම් නිසා කියලත් මාධවී සඳහන් කරලා තිබ්බා.

ඉතින් තාමත් නිහඩ වෙලා ඉන්න වෙලාවක පසුගිය දවසක ඔහුගේ මුහුණ පොතේ හරි අපූරු පෝස්ට් එකක් පළ කරලා තිබුණා.

මේක ඔහු මුහුණ දීපු අත්දැකීම් නිසා පළකරපු පෝස්ට් එකක් කියලා තමයි හැමෝම කියලා තිබ්බේ.ඒකේ සඳහන් වෙලා තිබුණේ පහත ආකාරයේ සටහනක්.

“හැම පවුලකම වගේ ඉන්නවා තමන්ගේ පවුලේම අය වත් කොටවලා හෙට අයටත් බොරු දේවල් කියලා ආත්ම තෘප්තියක් ලබන ස්ත්‍රි පරාණයක්.”

මාධවී ඇන්තනී  සහ දෙවෙනි විවාහයේ සෑමියා-

405551686Madhavee Wathsala Anthony and Milan Silva full cover
575929267Madhavee Wathsala Anthony and Milan Silva full cover
23 6406fa1303133
901823641Madhavee Wathsala Anthony full cover
134784343Madhavee Wathsala Anthony full cover
Madhavee Wathsala Feet 3958425
Madhavee Wathsala Feet 3972331
ModelLK.com Sri Lanka Model Madhavee Wathsala Anthony 202012093B 6
madawiwathsala 2
madawiwathsala 3
f38cf322721f5983c91113dd3348d976 L 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top