සතොසෙන් භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරිමක්..

image 1531977056 33813cf8fa

එළඹෙන උත්සව සමය නිසා ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර ඇත.

ඒ අනුව, කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215ක් (රුපියල් 10ක මිල අඩුකිරීමක්), බී ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 199ක් (රුපියල් 16ක මිල අඩුකිරීමක්) සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක නව මිල රුපියල් 495ක් (රුපියල් 35ක මිල අඩුකිරීමක්) ලෙස මිල අඩුකර ඇත.

දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් හරහා ඊයේ (09) දින සිට ජනතාවට මෙම සහනය ලබාගත හැකිය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top