සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..

download 1 1

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන පවසනවා.

පිළිතුරු පත්‍ර සහ ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් සියල්ල අවසන් බැවින් ලබන 30 වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

පසුගිය මැයි මාසයේදී 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණු අතර, අපේක්ෂකයන් පන්ලක්ෂ 17,486 ක් ඒ සඳහා පෙනී සිටියා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top