සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයක නිවාඩුවක්.!

dolawatta 825x380 2

පාර්ලිමේන්තුව මෙම වසරේ අවසන් දිනය ලෙස එළඹෙන (13) වැනිදා රැස්වීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 2023 ජනවාරි මස (17) වැනිදා වේ.

2023 නව අයවැයෙන් පසු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමිවනු ඇති බවත් ජනවාරි මස (17) වැනිදා නව වසරේ පළමු රැස්වීම පැවැත්වෙයි.

2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම තෙවැනි වර කියවීමේ ඡන්දය එළඹෙන (08) වැනිදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතව ඇත.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම පාර්ලිමේන්තුව එළඹෙන (13) වැනිදා දවස පුරා රැස්වීමට නියමිත බවද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සදහන් කරයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top