හෙට (23SEP) සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි…

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

හෙට (23SEP) සිට 25 දින දක්වා දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා. පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිවීම මෙම පියවර ගැනීමට හේතුවී ඇත. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් වරුවේදී පැය 01ක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතය. එම කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කරනු ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top