මඩකළපුව විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් (Video)

ampitiye sumarathana

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය පැවසුවේ අද අලුයම 12ට පමණ නාඳුනන තුවක්කුකරුවකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාරය උන්වහන්සේ වැඩසිටි කාමරයට එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් සුමනරතන හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය සදහන් කළේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top