Twitter ඉලොන් මස්ක්ට සුදුසුද? නැද්ද? – තීරණය ඔබට භාරදෙයි.
ඉදිරියටත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීම තමන් සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමට ඉලොන් මස්ක් විසින් ට්විටර් පරිශිලකයන්ට අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ, අනුව පරිශීලකයන්ගේ අදහස විමසා ට්විටර් හරහා ඡන්දයක් පැවැත්වීමට ඔහු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ලැබෙන ප්‍රතිඵල අනුව ප්‍රධාන විධායක තනතුරේ ඉදිරියටත් කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න පිළිබදව තීරණය කරන බව ඉලොන් […]
Twitter ඉලොන් මස්ක්ට සුදුසුද? නැද්ද? – තීරණය ඔබට භාරදෙයි. Read More »










