Author name: Editor

කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ

කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ (PHOTOS)

ශිෂ්‍යත්ව විභාගයට අවසන් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් කැලෑ පෙදෙසක දී මුදා හැර ගිය පුවතක් අඹන්පොල පෙදෙසින් වාර්තා වනවා. ශිෂ්‍යත්ව විභාගය අවසන් ව ඇය තම යහලු යෙහෙලියන් සමගින් කුඩා ලොරි රථයකින් අමුණුගම හන්දියට ගොස් ඇත. එතැන් පටන් පයින් තම අමුණුගම නිවෙසට යන අතරමඟදී යතුරු පැදියකින් පැමිණ නාදුනන අයකු නිවසට ඇරලවීමට යැයි පවසා ඇය […]

කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ (PHOTOS) Read More »

ලෝක-කුසලානය-මෙසී-ප්‍රමුඛ-ආජන්ටිනාවට-FIFA-FINALE-Highlights

ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආජන්ටිනාවට

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ අනුව පසුගිය ලෝක ශූර ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.තරඟයේ  පළමු

ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආජන්ටිනාවට Read More »

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 48 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බේ. ඔහු හංවැල්ල හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු වන බව අප වාර්තාකරු පැවසීය. රාත්‍රි 10.10ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි. යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු හෝටලයේ දොරට තට්ටුකර පලමුව සිගරැට් ඉල්ලා ඇත.

හංවැල්ලේ වෙඩිතැබීමක් Read More »

download 1 2

ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට චමුදිතත් CID යට කැඳවයි..එම වීඩියෝව මෙන්න.(ViDEO)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක සිදු කළ සාකච්ඡාවක් හේතුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ද රහස් පොලිසිය විසින් කැඳවා තිබෙනවා. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. සමරවික්‍රම මහතා අදාළ සාකච්ඡාව සිදුකරන ලද්දේ නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සමගයි. ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කරන්නේ මෙම ඝාතනය සැකකරුවකු වන

ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට චමුදිතත් CID යට කැඳවයි..එම වීඩියෝව මෙන්න.(ViDEO) Read More »

tuyt

මත්පැන් විෂවීමකින් 65ක් මරුට..තවත් පිරිසකගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නවතී…

නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා. මෙවැනි තත්ත්වයක් තුළ මත්පැන් භාවිතා

මත්පැන් විෂවීමකින් 65ක් මරුට..තවත් පිරිසකගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නවතී… Read More »

22 63875a11d2083 1

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් !

මාසික විදුලි ඒකක 30 වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයන්ට ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 08.00 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීම ඇතුළු යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍යාංශයට භාර දී තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයට මේ වන විට අය කරනු ලබන රුපියල් 10 සිට

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් ! Read More »

download 8

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබෙනවා. ඔවුන්ගේ දේශපාලන ඉතිහාසයේ පළමු වරටයි මෙලෙස පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වීමට සුදානම් වන්නේ. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මුළු රටම ආවරණය වන පරිදි ඊට තරඟ කිරීමට එම පක්ෂය තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ. පක්ෂය දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක් Read More »

images 1 2

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා මෙම

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව Read More »

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි

අයවැය විවාදය පැවැති කාලයේ දී පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අමුත්තන්, මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන, විදුලිය, ජලය, පඩි සහ දීමනා වෙනුවෙන් මෙම මුදල වැයවී ඇති බවයි. අයවැය විවාදය දින 20ක කාලයක් පැවැත්වුණු අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් මස

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි Read More »

images 2

දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් අවශ්‍ය නෑ..! – ලාල්කාන්ත

දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය කරන්නේ දියුණු ආර්ථිකයක් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසනවා. එවැනි ආර්ථිකයක් මිස දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ. ඩී. ලාල්කාන්ත, “ගිරව්, කාක්කෝ වගේ තවත් ගොඩක් සත්තු රෑ වෙනකොට කූඩු වලට යනවා. වවුල්ලු සහ තවත්

දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් අවශ්‍ය නෑ..! – ලාල්කාන්ත Read More »

Scroll to Top