Author name: Editor

fhrf

ප්‍රතම වතාවට ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ ඝාතන වාර්ථාවක් මුදාහරියි.

 අමෙරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ පරීක්ෂණ ලිපිගොනු 13,173 අන්තර්ජාලයට  ඉතිහාසයේ පළමු වතාවට මුදාහැර තිබෙනවා.   මේ සමඟ ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනුවලින් සියයට 97 මේ වන විට ප්‍රසිද්ධ කර ඇති බවයි ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.   කෙසේවෙතත් මෙම ලිපිගොනු මුදාහැරීමෙන් ඝාතනය පිළිබඳ විශේෂ කරුණක් අනාවරණය වෙතැයි අපේක්ෂා […]

ප්‍රතම වතාවට ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ ඝාතන වාර්ථාවක් මුදාහරියි. Read More »

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්…

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.  එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, පළමු අදියරේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් 200 ක් පුහුණු කෙරෙන බවයි. මේ අතර, පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය.  එහි සභාපති

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්… Read More »

download 1 1

නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ..

16 දින රුසියාව සදහන් කළේ නත්තල වෙනුවෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් නොකරන බවයි. කෙසේවෙතත් මධ්‍යම යුක්රේනයේ කර්සන් නගරයට රුසියානු හමුදා දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන අතර එම නගරයේ විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇත. දෛනික කටයුතු සියල්ල බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර රුසියාව ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇති බවට යුක්රේනය

නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ.. Read More »

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප

කොල්ලුපිටිය ප්‍රදේශයේදි මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථයේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ. සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) යළි කැඳවූ අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් සහ දැඩි ඇප කොන්දේසි මත මුදාහැරි බව පොලීසිය පැවසුවේය. සැකකරුට සෑම මසකම

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප Read More »

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක්

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝගයක් නිකුත් කර තිබේ. අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට එම නියෝගයදී ඇති බවය.  ඒ පිළිබඳව බොරැල්ල පොලීසිය ඉයේ (16) අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවය.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක් Read More »

රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය

රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය – CCTV වීඩියෝවකුත් එළියට | චාමික කරුනාරත්නත් පෑමිනේරටම මිනිය බෑලිමට

මෝටර් රථයක් තුළ දෑත් සහ ගෙල සිරකර සිටියදි සොයාගත්, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරෙදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය. බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ සිහිසුන්ව සිටියදි ඔහුව සොයාගත්තේ පෙරෙදා (15) පස්වරුවේදිය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දි ඇති අතර මේවන විට

රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය – CCTV වීඩියෝවකුත් එළියට | චාමික කරුනාරත්නත් පෑමිනේරටම මිනිය බෑලිමට Read More »

Sports Ministry.pngr

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ.

වෙනස්කම් කිහිපයක් සමඟින් වත්මන් ක්‍රීඩා පනත සංශෝධනය වී තිබෙනවා. ඒ අනුව ද්විත්ව පුරවැසියන් සඳහා ක්‍රීඩා ආයතනයක කිසිදු තනතුරකට තරග කිරීම තහනම්. එමනේම ක්‍රීඩා ආයතනයක තනතුරක් දැරීමට ඇති උපරිම වයස් සීමාව ද අවුරුදු 70ක් ලෙස සංශෝධනය වී ඇති අතර බන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් ද පත් කර තිබෙනවා. එම

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ. Read More »

fdh

බුදුහාමුදුරුවොත් කංසා පාවිච්චි කළා..! – ඩයනා

කාදිනල් මැල්කම් රංජිත් පවසන පරිදි තමන් පරංගියෙකු නොවන බවත්, තමා හොඳ බෞද්ධ කුල කාන්තාවක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ, පසුගියදා කාදිනල්තුමා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. රට තුළ කංසා නීතිගත කිරීම, නයිට් ලයිෆ් කැසිනෝ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ තමන් පමණක් වන හෙයින්, එදා පරංගියා යැයි කාදිනල් හිමියන් නොකියා පැවසුවේ තමන් ගැන බවයි ඩයනා

බුදුහාමුදුරුවොත් කංසා පාවිච්චි කළා..! – ඩයනා Read More »

download 7

දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යයි..ලොව පළමු වරට කරන්න හදන දේ..

අනාගත පරපුර තුළ දුම්බීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා නවසීලන්තය නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. මෙම නීතිය අනුව ලබන වසරේ සිට පියවරෙන් පියවර රට තුළ දුම් පානය අඩු කිරීම සඳහා කටයුතු කෙරෙනු ඇති. මෙහි අවසන් අරමුණ වන්නේ ඉදිරියේදී දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. මෙම නීතිය ක්‍රියාවට නගනු ඇත්තේ දුම්වැටි මිල දී ගත හැකි අය සම්බන්ධයෙන් යම් සීමාවන්

දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යයි..ලොව පළමු වරට කරන්න හදන දේ.. Read More »

22 638fcdcd2c641 1

තිලිණි ප්‍රියමාලිට ඇප

මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි හට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා. අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඇයට මෙලෙස ඇප නියම කළා. රුපියල් බිලියන ගණනක් වන විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමුහ ව්‍යාපාරයේ

තිලිණි ප්‍රියමාලිට ඇප Read More »

Scroll to Top