දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක්

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝගයක් නිකුත් කර තිබේ.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට එම නියෝගයදී ඇති බවය. 

ඒ පිළිබඳව බොරැල්ල පොලීසිය ඉයේ (16) අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top