තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහල⁣ට

තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහල⁣ට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මහතාට පුද්ගලයින් දෙදෙනෙකු තියුණු  ආයුධයකින් පහර දී තිබේ.

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ  ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.

ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදුව තිබේ.

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top