මෙම තරුණිය දැක්කොත් වහාම මේ අංකයට කතා කරන්න…

soya denna

මාවනැල්ල පොලිස් වසමේ ලෙව්කේ උස්සාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් ජනවාරි 18 වන දින සිට අතුරුදහන් වී ඇති බවට ඇයගේ ඥාතියෙකු විසින් මාවනැල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ලෙව්කේ උස්සාපිටිය පෙදෙසේ පදිංචි සවිත්‍රා ගීතාංජලිය ජයරත්න වන ඇයගේ වයස අවුරුදු 28 කි.

ඇය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බැවින් කාන්තාව සොයා ගැනීම සඳහා මාවනැල්ල පොලිසිය මහජන සහය පතයි.

කාන්තාව පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

මාවනැල්ල පොලිසිය: 035 2 247 222

ස්ථානාධිපති මාවනැල්ල: 071 8 591 418

23 6406851fb05aa
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top