ඇය නම් කහ කිරිල්ලියක්ම තමයි… බලන්නකෝ කහ පාටින් හැඩ වුණාම.. ( දෙව්මි ) Nayanathara Wickramaarachchi සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප පෙළ.. (PHOTOS)

Nayanathara Wickramaarachchi

Nayanathara Wickramaarachchi ( නයනතාරා වික්‍රමාරච්චි ) එහෙමත් නැත්නම් හැමෝම ඇයව හදුනන ආකාරයෙන් දෙව්මි ඇය ඉතාම ලස්සනයි.

ඇයව බොහෝ දෙනෙක් හදුනා ගත්තේ දෙවනි ඉනිම නිසාමයි.

ඉතින් ඇය මේ වෙද්දි බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා ඉන්නේ දෙවනි ඉනිමේ දෙව්මි විදියටම නෙමෙයි.

ඇයව මේ වෙද්දි තවත් ටෙලිනාට්‍ය ගණනාවකින් වගේම රිදී තිරයෙනුත් බොහෝ දෙනෙක්ට ඇයව දැකගන්න පුලුවන්.

ඉතින් නයනතාරා මීට ටික වෙලාවකට පෙර එයාගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා ජායාරූප පෙලකින් සමාජ මාධ්‍යම කැළඹුනා කිව්වොත් නිවැරදියි.

ඒ තරම් ඇය ලස්සනයි..

බලන්නකෝ ඒ ලස්සන ජායාරූප ටික,

375601769 847990806695276 1394899107044530883 n 1
375651921 847990930028597 6717506151419031332 n
375017087 847990886695268 7047886831358769362 n
375306704 847990830028607 4148730300848170027 n
373675571 847990863361937 4005960448714336843 n

Visit Our Online Shopping Website- WWW.CEYLEBRITY.COM

More Articals

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top