හැමෝම කතාවෙන නවසීලන්ත අගමැතිනිය කළ නවතම වැඩේ..

49E7317F00000578 0 image a 206 1520309284523

තමන් දැරූ ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නවසීලන්ත අගමැතිනිය සුපුරුදු පරිදි DJ ශිල්පියකු ලෙස ජනතාව අතරට ගියාය.!!!

මේ සියල්ලෙන් අපට දෙන පාඩම නම් නායකයකු යනු අව්‍යාජ මිනිසකු බවයි. ඇයට ද ඇයට උරුම ලොවක්, පවුලක් පවතින බවයි. ඇය අවසානයේ පවසන්නේ කුමක් ද, “Neve, mum is looking forward to being there when you start school this year…Clarke, let’s finally get married.” අව්‍යාජ නායකයන් ඔවුන්ට වැදගත් වන්නේ කුමක්ද සහ ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා පිලිබඳ අවබෝධයක් ඇත. මේ නිසා ඔවුන් සමාජ සම්මතයන්ට නැමෙනවාට වඩා ඔවුන්ගේ වටිනාකම් මත නැගී සිටීමට සහ ක්‍රියා කිරීමට හැකි ධෛර්යයකින් යුක්ත ය. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top