ගෝඨාභයගේ සුපිරි රථය පියුමි පදින්න අරගෙනලු..ඇත්ත නැත්ත මෙතනින් දැනගන්න | “දියුණු වෙනවා නම් දියුණු වෙන්න, හිතුණොත් ජනාධිපතිගෙ වාහනෙත් සල්ලි දීලා ගන්න පුළුවන් ගාණට…” Piumi Hansamali ගේ අලුත් වාහනේ ගැන හොදම යාළුවා දැමු සටහන… (Photos)…

Piumi Hansamali

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ වාහනයක් තමන් මිලදී ගත් බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් නිළි පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වා තිබෙනවා.

හංසමාලි තමන් මිලදී ගත් රේන්ජ් රෝවර් රථයේ වීඩියෝ පටයක් සහ ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ එය සිය දෙවැනි වාහනය බව පවසමිනි.

එමෙන්ම මෙම වාහනය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ වාහනයක්ද යන්න බොහෝ දෙනා තමන්ගෙන් විමසා ඇති බවත් ඇය සටහනක් තබා තිබෙනවා.

නිළිය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එය හිටපු ජනාධිපතිවරයා භාවිත කළ වාහනයක් බවයි.

කෙසේ වෙතත්, එම වාහනය ඔහු භාවිත කළ එකක්ද යන්න හිටපු ජනාධිපති කාර්යාලයෙන් තහවුරු වී නොමැත.

23 640ed2921dee3
23 640df8004de75
23 640df80091b55
334933940 580651840657531 8144090987719456454 n
334957819 601751411421880 4757651451723290184 n
23 640ed294a3419
23 640ed330ea024
329820817 1420769694993801 2897684912863241616 n
330344637 1221835408712319 5863668415765796630 n 1
329959102 3332987686943537 1444427029823870006 n
329402944 2432912256868529 4955887866534816033 n 1
329673140 648668467014568 4941631792504803627 n 1
322731164 706583500976937 9067907339124955980 n
314899545 5380851895376033 2853030500730608885 n
314895205 5370421099752446 6946889134695240647 n
300432700 5149204091874149 7193340291093641457 n 1
299875165 5149107151883843 4154790623183304944 n
298500480 5128611847266707 5612839367692716024 n 1
299510604 5127968510664374 5112544452466931679 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top