ජනප්‍රිය ශලනි තාරකා විවාහය (Shalini Tharaka Wedding) වෙනකල් බලන් හිටිය හැමෝටම අද ඒ දිනය උදාවෙයි.. ඇය විවාහා වුණ වාසනාවන්තයා මෙන්න… (PHOTOS/VIDEO)

Shalini Tharaka Wedding

ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන නිළියක්. ඇය ලගදිම විවාහා වෙන්න යන බව බොහෝ තැන් වල පලවුණා. ඉතින් අද ඒ දිනය උදාවෙලා. ශලනිගේ විවාහය අදයි.

ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද කියලා එළිදැක්වුයේ හෑ. ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි.

ඔවුන් දෙදෙනා පිළිබද බොහෝ දෙනා සෙව්වත් මීට පෙර කාටවත්ම කියන්න පුලුවන් වුණේ නෑ ඒ කව්ද කියලා. ඔන්න ඉතින් අද ඒ දවස උදා වුණේ මේ විදියට

ඒ ලස්සන මංගල දිනයේහි ජායාරූප පහතින් බලන්න. විවාහ උත්සවය හා වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තුවන්න.

366056619 315067891046414 926997666765466783 n
365974593 315067984379738 2554705898547255506 n
368255128 315067957713074 4440175700594164016 n
365977268 315067924379744 8273690206998932357 n

Video-

Knowledge World Blog- WWW.KNOWLEDGEWORLD.BLOG

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity News And Blog- WWW.CEYLEBRITYNEWS.COM

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top