ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතය.

එම නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එම කමිටුව වන්නේ විනිසුරු මාලනී ගුණරත්න, විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන යන අයවලුන්ය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top