The Time සගරාව විසින් ප්‍රකාශයට පත්කළ 2022 වසරේ හොඳම ඡායාරූප අතර අරගලකරුවන් සම්බන්ධ ලංකාවේ චායාරුපයකුත්

gresgrs

Time හොඳම ඡායාරූප 100 අතරට ගෝඨාභයගේ කාර්යාල කාමරයත් එක්වෙයි

ලෝක ප්‍රකට Time සගරාව විසින් ප්‍රකාශයට පත්කළ 2022 වසරට අදාළ හොඳම ඡායාරූප 100 අතරට ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් ද එක්වී තිබෙනවා.

ඒ අනුව අරගලකරුවන් විසින් අත්පත් කරගත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාල කාමරයේ ඡායාරූපයක් මෙලෙස හොඳම ඡායාරූප 100 අතරට එක්වී ඇති බවයි සඳහන් වන්නේ.

top 100 photographs 2022 002

මෙම ඡායාරූපය අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණා.

මෙම link ඔස්සේ එය බලන්න..

https://time.com/6234958/top-100-photos-2022/

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top