Uncategorized

nirpakshika aragalakarayo

නිර්පාක්ෂික අරගල රැස්වීමට සජබේ ෆොන්සේකාගේ පාක්ශිකත්වය නිසා ප්‍රශ්නයක්… (Video)

“නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ අද පස්වරුවේ කොළඹ දී පැවති රැස්වීමකට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද එක්ව කතාවක් පැවැත්වූයේය.එහිදී සරත් ෆොන්සේකා අදහස් දැක්වීමෙන් පසුව ඊට එක්ව සිටි පිරිසක් කියා සිටියේ මෙම වැඩසටහන පක්ෂයක්නියෝජනය කරමින් කටයුකු කරන ෆොන්සේකා මහතා සම්බන්ධවීම නිසා නිර්පාක්ෂික නොවන බවයි.ඔවුන්ගෙන් […]

නිර්පාක්ෂික අරගල රැස්වීමට සජබේ ෆොන්සේකාගේ පාක්ශිකත්වය නිසා ප්‍රශ්නයක්… (Video) Read More »

turkish-earthquake-dead-increased

තුර් කියේ (Turkish) භූ කම්පනයෙන් මියගිය පිරිස 7,700 ඉක්මවයි – සුන්බුන් අතර සිරවුණු පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ජීවිතය ඉල්ලයි

තුර් කියේ ගිනිකොනදිග ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 7,700 ඉක්මවා තිබෙනවා. ඉන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැග්නටියුට් ඒකක 7 යි 8 ක ප්‍රභලත්වයෙන් සිදුවූ පළමු භූ කම්පනයෙන් පසු සියයකට අධික පසු කම්පන ප්‍රමාණයක් එම කලාපය තුළ සිදුව ඇති අතර ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ

තුර් කියේ (Turkish) භූ කම්පනයෙන් මියගිය පිරිස 7,700 ඉක්මවයි – සුන්බුන් අතර සිරවුණු පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ජීවිතය ඉල්ලයි Read More »

tukish earthquick

පැය 18ක් ඇතුළත දෙවන භූමිකම්පාවත් (turkish earthquake) තුර්කියට බලපායි – මියගිය පිරිස 1800 ඉක්මවයි (Photos And Videos)

තුර්කියේ සහ සිරියාවේ දේශසීමා මායිම්හි මෙවනවිට ඇතිවන භූ කම්පන තත්වයන් නිසා මියගිය පිරිස 1800 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බලගතු භූමිකම්පා දකුණු සහ මධ්‍යම තුර්කියට දෙකක් ඇති විය. පළමුවැන්න රික්ටර් ඒකක7.8 ක අගයක් ගත් අතර එරට වේලාවෙන් 04:17 සිදුවිය. පුළුල් හානියක් තුර්කියේ සහ සිරියාවේ  බටහිර දෙසින් සිදු වූ අතර,  දෙවන භූමිකම්පාව පැය 9 කට පසුව

පැය 18ක් ඇතුළත දෙවන භූමිකම්පාවත් (turkish earthquake) තුර්කියට බලපායි – මියගිය පිරිස 1800 ඉක්මවයි (Photos And Videos) Read More »

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක

රජය විසින් හඳුවන්වා දුන් නව බදු පනතට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දිනයේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහැක මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති මෙම බදු පනත මගින් බොහෝ වෘත්තිකයින් රට හැර යාමට කටයුතු කරමින් සිටින බවය. වැඩිදුරටත්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක Read More »

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි. මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න (08)

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට (මැන් ඩුවොස්) වර්ධනය වී ඊයේ (7) රාත්‍රී 11.30 වන විට අක්ෂාංශ 9.2N සහ දේශාංශ 84.6Eආසන්නයේ ස්ථානගත ව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එය තවදුරටත් බටහිරට බර ව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර්

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි. මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න (08) Read More »

ජනප්‍රිය රංගන ශිල්පිනී අනුෂා දමයන්ති

ජනප්‍රිය රංගන ශිල්පිනී අනුෂා දමයන්ති යුග දිවියට.. ඈයට සම්බන්ද විශේශ පුද්ගලයන් දෙදෙනෙක් පිලිබද විස්තර

අද බත්තරමුල්ල වෝටර්ස් ඒඩ්ජ් හෝටල් පරිශ්‍රයේදී ජනප්‍රිය රංගන ශිල්පිනී අනුෂා දමයන්තිගේ මංගල උත්සවය පෑවෑත්විනි..   කලා ලොවේ තරු පායපු විශේශ විවාහ මංගල්‍යක් ලෙස මෙය කෑපී පෙනුනා. මේ විවාහ උත්සවයේ අනුෂා දමයන්ති පැත්තෙන් සාක්ෂිකරු විදියට අත්සන් කර තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයි. මෙම විවාහය පිලිබද චන්දිමාල් ජයසින්හ සමාජ මාදය වෙත දක්වා තිබූ අදහස්

ජනප්‍රිය රංගන ශිල්පිනී අනුෂා දමයන්ති යුග දිවියට.. ඈයට සම්බන්ද විශේශ පුද්ගලයන් දෙදෙනෙක් පිලිබද විස්තර Read More »

මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන රජය මගින් ගෙනා අලුත්ම ගෑසට් නිවේදනය

මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන රජය මගින් ගෙනා අලුත්ම ගෑසට් නිවේදනය

සිරබත් කන රැඳවියන් සහ රිමාන්ඩ් බන්දනාගාර ගතවූවන්ගේ මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන ලෙස රජය මගින් අලුත්ම ගෑසට් නිවේදනයක් ඉදිරිපත්කර ඈත… 1. පෙර මෙන් සතියට දින 06ක් රැඳවියන් බලන්න බෑ. සතියට දවසයි. 2. පිසූ ආහාර සහ නොපිසූ ආහාර ගේන්න බෑ. සිරගෙදරින් දෙන කෑම පමණයි. 3. මෙතෙක් පැවති පරිදි දිනකට පැය 04ක් එළිමහනේ ගතකිරීමේ අවස්ථාව අහෝසියි.

මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන රජය මගින් ගෙනා අලුත්ම ගෑසට් නිවේදනය Read More »

රනිල් ඉල්ලා අස්වෙයි

රනිල් ඉල්ලා අස්වෙයි

මහා බ්‍රිතාන්‍යයේ ආහාර , පරිසර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සදහන්කර ඈත්තේ එරට නව අග්‍රාමාත්‍ය රිෂි සුනාක් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට සුදානමින් සිටීම හේතුවෙන් තමන් මෙම තීරනය ගත් බවයි…

රනිල් ඉල්ලා අස්වෙයි Read More »

Scroll to Top