වසන්ත මුදලිගේට එරෙහිව යාපනයේ ජනතාව පාරට බහී… (VIDEO)

wasantha muidaligeta virodaya

වසන්ත මුදලිගේට එරෙහිව යාපනයේ ජනතාව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, වසන්ත මුදලික ඇතුළු පිරිසකගේ රැස්වීමකට විරෝධය පළ කරමින්.

එම විරෝධතාකරුවන් තරයේ ඉල්ලා සිටිනේ වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට යාපනය නගරය තුළ විරෝධතා රැළි නොපවත්වන ලෙසයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top