ඇඳුම නැතුව ජාත්‍යන්තරයට ගිය ලංකාවේ සුරූපිනිය – රටක්වශයෙන් ලෑජ්ජාවියයුතු අවස්තවක් (චායාරූප)

ඇඳුම නැතුව ජාත්‍යන්තරයට ගිය ලංකාවේ සුරූපිනිය
307456231 698695194958940 566067774821101689 n 1

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්‘ තරගයට ඉන්දුනීසියාවට පිටත්ව යෑමේදී මෙරට නිරූපිකාවක් වන නිහාරි පෙරේරා හට කටුනායක ගුවන් තොටුපළේදී , තරගයට සූදානම් කරතිබූ වටිනාම ඈදුම හෙවත් නැෂනල් කොස්ටියුම් එක රෑගෙන යාමට අවස්තාවක් ගුවන් තොටේ බලධාරීන් ලබාදී නෑහෑ.

මෙම ඇඳුම තරගාවලියේදී , ඇය සංස්කෘතික අංගය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි…

fdh

” මේක තමයි තරගාවලියේ වැදගත්ම එක. මේ මගේ නැෂනල් කොස්ටියුම් එක. මේක ගෙනියන්න බැරි වුණේ ගුවන්තොටුපළෙන් තියලා යන්න කිව්ව නිසා. මගේ බෑග් එකේ සම්පූර්න බර තිබුණේ කිලෝ හතළිහයි. නමුත් ඔවුන් ගෙනියන්න දුන්නේ නැහැ මට වැදගත්ම එක. මට ගෙනියන්න තිබ්බ වෙනත් අමතර බෑග්වලටත් රුපියල් අසූදාහක් මට අමතරව ගෙවන්න වුණා. අන්තිමට මම මේ තරගයට ඉන්දුනීසියාවට ආවේ , මගේ වැදගත්ම ඇඳුම් නිර්මාණය ලංකාවේ දාලා. රට නියෝජනය කරන්න යන අවස්ථාවකටවත් රජයෙන් , නිලදාරීන්ගෙන් සහයෝගයක් දෙන්නේ නැත්නම් ඒ ගැන කනගාටුවක් තියෙනවා සහ මේක මට විතරක් නෙමේ තව අයට මෙහෙම වෙලා තියෙනවා. රජයෙන් කිසිම සහයක් නැහැ මෙවැනි තරගවලට අපිවගේ යන අයට’’

rhrdsh

මෙවර “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” තරගාවලිය පැවැත්වෙන්නේ දස වන වරට , අතර ඒ සඳහා රටවල් 68 ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගි වේ සහ  ඔක්තොම්බර් 25 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිතයි…

309893537 3148904415420856 8031354200170914172 n
311776865 10166652165445613 8259277239768480096 n
311791631 10166652165450613 6402123831529699123 n 1
311861343 10166652165440613 3110218455680799590 n
311865241 10166652165455613 5869786245080209631 n
Sportwear 64
arantha photography 310565607 5581368691979322 2953531888097283277 n
nihari 02 135730239 591950544984119 1534443239241491526 n
nihari 02 136373192 240619720806013 5230964927363727523 n
nihari 02 140459725 226214622321365 937850548555324405 n
nihari 02 147998611 513582119644788 7829837070055218395 n
nihari 02 159856858 472408927123828 6964395876839419241 n
nihari 02 182533865 309243240588577 853439902805721754 n
nihari 02 191148535 284660153326010 2331516399660406769 n
nihari 02 209592997 4063219327126924 5724049984146462583 n
nihari 02 213263274 326994768910866 9143952341930389144 n
nihari 02 243395848 1242312552903433 464040131754013230 n
nihari 02 256463053 1077454936129171 499985269014240670 n
nihari 02 263976925 126261313182045 8861839148579847749 n
nihari 02 269609922 1238398353237233 7960335729770931327 n
nihari 02 275976900 1344560229315442 7093364919875832211 n
nihari 02 276297245 363392045665612 7557976119926042837 n
nihari 02 276968443 1029040707690981 4417157494580574738 n
nihari 02 305023316 130589869716129 3589145280396064530 n

some photo take by Original Artist Instagram Account…

22 634df2299cfd2 1
22 634df22950ea0
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top