ඉලොන් මස්ක් විසින් ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කිරීමට තීරනය කරයි

ඉලොන් මස්ක් විසින් ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කිරීමට තීරනය කරයි

ටිවිටර් සමාජ ජාලය තුල ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට එහි නව හිමිකරු ඉලොන් මස්ක් තීරණය කර ඇත.

එය මසකට ඩොලර් 8ක වැනි මුදලක් වුවද රටවල් අනුව මිල අඩු වැඩි විය හැකි බවත් ඔහු කියා සිටියි.

තම ට්විටර් ගිණුම සටහනක් පළකරමින් ඉලොන් මස්ක් මේ බව පවසයි.

ට්විටර් සමාජජාලය ඉලොන් මස්ක් විසින් මෑතකදී නිල වශයෙන් මිලදී ගෙන තිබේ.

Elon Musk Tweet freedom
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top