ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අවලංගු කරයි

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අවලංගු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා වාර්ෂිකව සියයට 15ක ඉහළ ප්‍රතිශතයක් ලබාදුන් ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ක්‍රලේඛයක් නිකුත් කර ඈත. දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතුද කල් පිරුණු පසුව දීරඝ නොකරනු ඈත…

central bank sri lanka

මේ පිළිබඳ වානිජ බැංකුව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෑවසුවේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂ 15ක් තැන්පත් කරන්නන්ට , මේ වන විටත් සියයට 23ක පොලී ප්‍රතිශතයක් ලබාගත හෑකි බවයි… එම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පත් කරුවන්ට පාඩුවක් නොවන බව ඔහු සඳහන් කළේය….

2022100502
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top