තිළිණි ප‍්‍රියමාලිට ගාඩ් දුන් පොලිස් ලොක්කෙක් ගැන පරීක්‍ෂණ

තිළිණි ප‍්‍රියමාලිට VIP ගාඩ් දුන් පොලිස් ලොක්කෙක් ගැන පරීක්‍ෂණ

බන්ධනාගාරගත කර ඇති ප්‍රියමාලි සමග සම්බන්ධයක් ඈති බව කියන පොලිස් නිලධාරියකු ගැන තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මෙම පොලිස් නිලධාරියා කොලබ කොටුව ප්‍රදේශයේ පොලිසියක සේවය කරන බව ඔහු පවසයි. මෙම නිලධාරියා තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි 100 ට ආසන්න මුදලක් ලබාදුන් ව්‍යාපාරිකයකු එම මුදල් ලබා ගැනීමට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ ප‍්‍රභූන් එන ස්ථානයක් යයි පවසමින් ඔහු ඉවත්කිරීමට කටයුතු කලේ යයි එම ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පැමිණිල්ලක් ලද පසු මෙම පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් ආරන්චිමාර්ග පවසයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top