දෙහිවල සත්ව උද්යානයේ විසු බන්දුල හස්තියා මිය යයි…

බන්දුල හස්තියා

දෙහිවල සත්ව උද්යානයේ මෙහෙයුම් අධ‍යක්ශිකා පවසන්නේ මිය යනවිට එම හස්තියා 79 වෙනි වියෙහි පසුවූ බවයි. 1943 වසරෙදී උපත ලබා ඈති මෙම හස්තියා වයස අවුරුදු 3 දි රන්චුවෙන් වෙන්ව සිටියදී වනජීවී දෙපාර්තමෙන්තුව බාරයට ගෙන ඈත. ඒ අනුව දෙහිවල සත්ව උද්යානයට බාරදී ඈත්තේ 1949 වසරෙදීය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top