නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි – ඔබට සුබ ගමන්

නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගිය බවයි.

පාවී ගියාවේ ළඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, කිරි මුහුදු වෙරළේ ආදී ජනප්‍රිය ගී රැසක් ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හදිසි හෘදයාබාධයක් ‌හේතුවෙන් හෙතෙමෙ මියගොස් ඇති බව දැනගන්නට ඇත.

නුවන් ගුණවර්ධන මහතා නව පරපුරේ ගායන හා රංගන ශිල්පී ගයාන් ගුණවර්ධන මහතා ඇතුළු දරුවන් දෙදෙනකුගේ පියෙකි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top